මෙම විෂය ඕනෑම ශිෂ්‍යයෙක්ට තෝරාගත හැකිය. මෙම විෂය සදහා අවසාන පරීක්ෂණයක් (final exam) නැත. එහෙත් සියලුම මොඩියුල/පාඩම් සදහා ඉදිරිපත් කෙරෙන ඇගයීම් ඔබ විසින් සම්පුර්ණ කල යුතුය.
Coordinator: Dr. S.T.K. Kulatunga
- Teacher: Krishantha Fedricks
- Teacher: Sasini Kulatunga
- Teacher: Christeen Masha
- Teacher: Kaushalya Perera
- Teacher: Desary Welianga